සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මුදුන්පත් කර ගැනීම උදෙසා ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලය 2021 ජනවාරි 1 වන දින ජාතික ධජය ඔසවා,  ප්‍රතිඥාව ලබා දී සුභ මොහොතින් කාර්යාලයේ වැඩ ආරම්භ කළ වගයි.

1 11 2