විමසිම් : නිහාල් වීරසුරිය මයා ස්ථානභාර නිළධාරි +94 718012033 |
ශාලා පහසුකම්
ශාලා පහසුකම් | ආසන ගණන | දිනක ගාස්තුව (රු.) | අමතර පහසුකම් |
ශ්‍රවනාගාරය 01 | 40 | 4500.00 |
|
ශ්‍රවනාගාරය 02 | 60 | 6000.00 |
|
සැ.යු. -
- දේශනශාලා සදහා අනුමත වේලාව පෙ.. 8.00 සිට ප.ව.5.00 වේ
- ඊට වැඩිවන සෑම පැයක් සදහාම දේශන ශාලා ගාස්තුවෙන් 10] අය කරනු ලැබේ
- ඉහත මිල ගණන් සඳහා 10% පරිපාලන ගාස්තුවක් අයකරනු ලැබේ
නේවාසික පහසුකම්
නේවාසික පහසුකම් | විස්තරය | එක් අයෙක් සඳහා රාත්‍රියකට (රු.) | නේවාසික විය හැකි සංඛ්‍යාව | |
කාන්තා | වායුසමනයකල / තනි ඇදන් 15 සහිත ශාලාව | 500.00 | 15 | |
පිරිමි | වායුසමනයකල / තනි ඇදන් 15 සහිත ශාලාව | 500.00 | 15 |
- ඉහත මිල ගණන් සඳහා 10% පරිපාලන ගාස්තුවක් අයකරනු ලැබේ.