ග්‍රාමසංවර්ධනය හා දිළිඳුකම පිටු දැකිම පිළිබඳ දැනුම බෙදාහැරීම තුළින් සංවර්ධනයට දායක වීමේ අරමුණින් ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ ප්‍රකාශන අංශය ක්‍රියාත්මක වේ. ප්‍රකාශන අංශය මඟින් වාර්ෂිකව ශාස්ත්‍රිය සඟරාව, ප්‍රජාශක්ති සඟරාව සහ තරණය වැනි පොත්, සඟරා සහ පුවත් හසුන් ප්‍රකාශයට පත් කරනු ලබයි. ප්‍රජාව මුලික කර ගත් සංවර්ධන වැඩසටහන්වල නිරතවුවන්ට හා සංවර්ධන වැඩසටහන්වලට අදාල පර්යේෂණ හා ශාස්ත්‍රිය කටයුතුවල නිරතවුන්ට මෙම ග්‍රන්ථ පරිශිලනය වැදගත්වේ. ආයතනය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ප්‍රජාශක්ති සඟරාව, තරණය පුවත් හසුන හා ශාස්ත්‍රිය සඟරාව ආයතනයේ ප්‍රකාශන අංශය මගින් නොමිලේ ලබා ගැනිමේ පහසුකම් සලසා ඇත.

එමෙන්ම ග්‍රාමසංවර්ධන ක්ෂේත්‍රයේ නියැලි විද්වතුන්, සංවර්ධන කාර්යයේ නිරතවන්නන්, විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් හා විශ්ව විද්‍යාල සිසුන් බෙහෙවින් පරිහරණය කරනු ලබන

  • නවසංවර්ධන ප්‍රවේශය
  • පරිධියේ මිනිසෙක්
  • ග්‍රාමසංවර්ධනය පිළිබද ශාස්ත්‍රීය සංග්‍රහය
  • Bibliographh on social Mobilisation,

යන ග්‍රන්ථද බොරැල්ල හා පිළිමතලාව මධ්‍යස්ථානයන්හි පුස්තකාලවලින් මිලදිගැනීමේ පහසුකම් ප්‍රකාශන අංශය මගින් සලසා ඇත. සතියේ කාර්යාල දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා මෙ ස්ථාන වල පුස්තකාල ඔබ වෙනුවෙන් විවෘතව ඇත.

පුස්තකාල සතුව පවතින ග්‍රාමසංවර්ධනය හා සංවර්ධනය පිළිබද පොත් නාමාවලිය

බොරැල්ල පුස්තකාලය පිළිමතලාව පුස්තකාලය
borella library pilimathalawa library
පොත් නාමාවලිය
[PDF - 105 KB]
පොත් නාමාවලිය
[PDF - 105 KB]

ආයතනයේ ප්‍රකාශිත කෙටි චිත්‍රපටි (මේවා පුහුණු උපකරණ ලෙස යොදාගනු ලබයි)

  • මේකයි හරි පාර
  • සරු සිත් යාය

ආයතනයේ ප්‍රකාශන

ග්‍රන්ථය/ සඟරාව අන්තර්ගතය පරිශිලනය/ ලබාගැනිම
publications of the institution1
ග්‍රාම නිළධාරි අත්වැල - 1994
ප්‍රකා: ග්‍රා.සං.අභ.පර්.ආයතනය
  • නවසංවර්ධන ප්‍රවේශය
  • ග්‍රාමනිලධාරි කාර්යභාරය නව සංවර්ධන ප්‍රවේශය ඔස්සේ හදුනාගැනිම
  • ්‍රජාවට වඩාත් සමිපව කටයුතු කරන්නේ කෙසේද
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution2
ග්‍රාම නිළධාරින්ට අත්වැලක් - 2000
සංස්. : ගංගානි සිරිමාන්න
  • රාජ්‍ය සේවාවන් කාර්යක්ෂම ලෙස ග්‍රාමිය ජනතාවට ලබා දිමට අනුගමනය කල හැකි ක්‍රම
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution3
ග්‍රාමසංවර්ධනය හා සංවර්ධනය - 1998
රු 100/-
සංස්.: ලයනල් විජේරාම
  • ශ්‍රි ලංකාවේ ග්‍රාමසංවර්ධන ඉතිහාසය හා විකාශය
  • ග්‍රාමසංවර්ධනය හා සමාජ බලවේග
  • නිදහස් ශ්‍රී ලංකාවේ සහභාගිත්ව මග,
  • ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමට එක්වන සමෘද්ධි බැංකු සංගම් ව්‍යාපාරය,
  • සංවර්ධනයෙහිලා මානව විභවශක්ති වර්ධනය, ග්‍රාමසංවර්ධනය සඳහා ව්‍යාපෘති භාවිතය,
  • ඒකාබද්ධ ග්‍රාමසංවර්ධන සංකල්ප
  • ශ්‍රි ලංකාවේ දිළිදුබව හා එහි ස්වභාවය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution4
නව සංවර්ධන ප්‍රවේශය - 2007
රු 100/-
සංස්.: ඒ.පී. ඩයිනීස් ලයනල් විජේරාම
  • විපර්යකාරක වැඩසටහනේ ආරම්භය හා ඉතිහාසය,
  • පුහුණු ක්‍රමවේදය,
  • මැදිහත්වීමේ ක්‍රමවේදය,
  • මැදිහත්වන්නාගේ කාර්යයභාර්ය,
  • විපර්යකාරක වැඩසටහනේ වර්තමාන තත්තවය
  • විපර්යකාරක වැඩසටහන මගින් ඇතිකල සමාජ ‍‍පෙරළිය
මිලදි ගත හැක.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution5
විපර්යකාරක පුහුණු ක්‍රමවේදය - 1999
රු 200/-
සංස්.: විමල් දිසානායක
  • විපර්යකාරක පුහුණුව අදියර
  • සැසි අන්තර්ගතය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution6
ගෘහ කළමණාකරණය හා පවුල් සංවර්ධනය - 2002
රු. 375/-
සංස්.: විමල් දිසානායක
  • ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකල කාර්යබද්ධ පර්යේෂණ .....
  • පවුල් විග්‍රහය
  • පවුල් සංවර්ධන ක්‍රියාවලිය
  • එම ගම්මානවල ඇතිවු ප්‍රගතිය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution7
පරිධියේ මිනිසෙක් - 2011
රු 600/-
කතෘ: සුජීව හෙට්ටිතන්ත්‍රී
  • සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය පිළිබද විස්තරාත්මක කරුණු
  • සහභාගිත්ව සංවර්ධනය පිළිබද විශ්ලේෂණය
මිලදි ගත හැක.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution8
ග්‍රාමසංවර්ධනය පිළිබද ශාස්ත්‍රිය සඟරාව - 2006
සංස්.: ප්‍රියශාන්ත කාරියවසම්
  • පළාත් රාජ්‍ය සේවය ස්ථාපිත කිරීමේදී මධ්‍යම ආණ්ඩුව විසින් අමතක කළ ගම්සභා ක්‍රමය,
  • ග්‍රාමීය සංවර්ධනය ප්‍රත්‍යවේක්ෂාවක් හා සංකල්පීය ආකාතියක් වෙත පිවිසුමක්,
  • ග්‍රාමසංවර්ධනය සංවර්ධනය හා සමාජ සුභ සාධන ප්‍රවේශය,
  • සංවර්ධනය හා තොරතුරු සන්නිවේදනය, ග්‍රාමීය ආර්ථික සංවර්ධනයේ වැදගත්කම හා අවශ්‍යතාවය,
  • ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය හා ග්‍රාමීය කාර්මීකරණය,
  • කාර්යබද්ධ පර්යේෂණ ක්‍රමවේදය තුලින් දුගී හිතවාදි සංවර්ධන ක්‍රියාවලියක් කරා,
  • ග්‍රාමසංවර්ධන කාර්යයෙහිලා විකල්ප බලශක්තීන්හි කාර්යභාර්ය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution9
ග්‍රාමසංවර්ධනය පිළිබද ශාස්ත්‍රිය සඟරාව - 2009
සංස්.: ප්‍රියශාන්ත කාරියවසම්
  • ශ්‍රී ලංකාවේ ගම සමාජ විද්‍යාත්මක විශ්ලේෂණ ඒකකයක් ලෙස ඇගයීමක්,
  • සිංහල සමාජයේ පිළිබිඹු වන ස්ත්‍රී පුරුෂ සමාජභාවිය ලක්ෂණ,
  • පෘතුග්‍රීසි හා ලන්දේසි ආගමනය වෙරළබඩ ග්‍රාමිය ජනාවාස හා සංස්කෘතිය කෙරෙහි කරන ලද බලපෑම
  • අධ්‍යතන ශ්‍රී ලංකාවේ ගම හා සහභාගිත්ව සංවර්ධනයේ භාවිතය
මිලදි ගත හැක.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution10
සමාජ සජීවිකරණය පන ගන්වන පුහුණු මැදිහත්කරුවා - 2012
කතෘ: ජී. දිසානායක
  • පුහුණු මැදිහත්කරුවාගේ අවශ්‍යතාවය,
  • පුහුණු මැදිහත්කරුවාගේ ලක්ෂණ හා ගුණාංග,
  • පුහුණු මැදිහත්කරුවාගේ කාර්යභාර්ය,
  • පුහුණු මැදිහත්කරුවා ප්‍රජාව සජීවිකරණයට ලක් කරන ආකාරය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution11
සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයේ සමාජ සජීවිකරණය පන ගන්වන සංකල්ප මූලිකාංග හා උපාය මාර්ග - 2010
කතෘ: ජී. දිසානායක
  • ග්‍රාමසංවර්ධන විෂය අධ්‍යයනය කරන්නන්ට හා ප්‍රායෝගිකව සිය කටයුතු වල යොදා ගන්නා අයට විපර්යකාරක ක්‍රමවේදය ගලපා ගත යුතු ආකාරය එහි සාධනීය ලක්ෂණ
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution12
සංවර්ධන අත්දැකීම් - 2009
සංස්.: ප්‍රියශාන්ත කාරියවසම්
  • විපර්යකාරක වැඩ සටහන යටතේ සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය තුළ ගොඩනැගුන ප්‍රජාශක්ති සංවිධාන වල අඩු ආදායම්ලාභි පවුල් තම ආර්ථික තත්ත්වය නගා සිටුවා ගත් ආකාරය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution13
කුඩා කණ්ඩායම් ක්‍රමය - 2009
කතෘ: ජී. දිසානායක
  • කුඩා කණ්ඩායම් ක්‍රමය,
  • කුඩා කණ්ඩායමක් අවශ්‍ය වන්නේ ඇයි,
  • කුඩා කණ්ඩායමක් ගොඩනැගෙන්නේ කෙසේද,
  • ඵලදායි කණ්ඩායමකින් ලඟා කර ගතහැකි ප්‍රයෝජන,
  • සාර්ථක කුඩා කණ්ඩායමක තිබිය යුතු චර්යාධර්ම,
  • සාර්ථක කුඩා කණ්ඩායමක තිබියයුතු ක්‍රියාකාරකම්
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution14
විපර්යකාරක වැඩසටහන තුළින් සාර්ථකත්වයට පත්වූවෝ - 2002
සංස්.: ජී. දිසානායක
  • විපර්යකාරක වැඩ සටහන යටතේ සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය තුළ ගොඩනැගුන ප්‍රජාශක්ති සංවිධාන වල අඩු ආදායම්ලාභි පවුල් තම ආර්ථික තත්ත්වය නගා සිටුවා ගත් ආකාරය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution15
Success Stories of change Agent Programme - 1999
RDTRI
  • විපර්යකාරක වැඩ සටහන යටතේ සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය තුළ ගොඩනැගුන ප්‍රජාශක්ති සංවිධාන වල අඩු ආදායම්ලාභි පවුල් තම ආර්ථික තත්ත්වය නගා සිටුවා ගත් ආකාරය
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution16
Sri lanka journal of rural development - 2002
Rs.200/-
RDTRI
  • ග්‍රාමසංවර්ධනය පිළිබද ශාස්ත්‍රිය ලිපි
මිලදි ගත හැක.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution17
ග්‍රාමසංවර්ධනයට නව අරුතක් - 2008
සංස්.: එස්.එස්. විතාන/ අනූෂ ඈපා සෙනෙවිරත්න/ අෂාන් ප්‍රනාන්දු
  • දකුණු පළාත් ප්‍රජාමූලික ග්‍රාමසංවර්ධන වැඩසටහන තුළින් සාර්ථකව ගොඩනැගුනු ගම්මානයන්හි අත්දැකිම්
පිටපත් අවසන්.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.
publications of the institution18
ශාස්ත්‍රීය සංග්‍රහය - 2017
සංස්.: චිත්‍රා ජයසිංහ
  • ශ්‍රී ලංකාවේ පුරාණ ගමක ස්වරූපය,
  • ශ්‍රී ලංකාවේ දුගී භාවය සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ඒ ආශ්‍රිත ගැටළු,
  • විපර්යකාරක වැඩසටහනේ ආරම්භය විකාශනය හා වර්තමාන තත්වය,
  • ග්‍රාමසංවර්ධනය සදහා විකල්ප ක්‍රමවේදයන්,
  • කාලීන සමාජ අර්බුදය සදහා කුඩා කණ්ඩායම අත්‍යාවශ්‍ය සංවර්ධන මෙවලමකි.,
  • ශ්‍රී ලංකාවේ වී ගොවිතැන අභියෝග හා අවස්ථා,
  • දිළිඳුබව තුරන් කිරීමට මූල්‍ය සාක්ෂරතාවයේ ඇති වැදගත්කම,
  • දිළිඳුකම තුරන් කිරීම සඳහා ජීවනෝපාය සංවර්ධනයට ක්ෂද්‍රමූල්‍ය ආයතනවල දායකත්වය ඉහළ නැංවීමේ වැදගත්කම
නොමිලයේ ලබා ගත හැක.
පුස්තකාලයේ පරිශිලනය කලහැක.

2020 වර්ෂයේ ප්‍රකාශන වැඩසටහන්

ප්‍රකාශන වැඩසටහන අරමුණ ඉලක්ක කණ්ඩායම ප්‍රමාණය
publication programme for 2017 01ප්‍රජාශක්ති සඟරාව විපර්යකාරක වැඩසටහන මගින් සිදුකරන ලද සංවර්ධන වැඩසටහන් වල සාර්ථක අත්දැකීම් හා සංවර්ධනයට ගලපා ගත හැකි වෙනත් සාර්ථක අත්දැකීම් ප්‍රකාශයට පත් කර බෙදා හැරීම තුළින් සංවර්ධන වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායක වීම.
  • සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලි සංවර්ධන වැඩකරුවන්
  • සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලි සංවර්ධන වැඩකරුවන්සංවර්ධනවේදින්
  • විශ්ව විද්‍යාල ආචාර්යවරුන්
  • විශ්ව විද්‍යාල සිසුන්
ප්‍රකාශන 1000
publication programme for 2017 02තරණය පුවත් හසුන සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශ්‍යට අයත් ආයතනවල හා ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ පුවත් ප්‍රචාරණය කිරීම
  • සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලි සංවර්ධන වැඩකරුවන්
  • සංවර්ධනවේදින්
  • විශ්ව විද්‍යාල ආචාර්යවරුන්
  • විශ්ව විද්‍යාල සිසුන්
ප්‍රකාශන 2500
publication programme for 2017 04පුස්තකාලය සදහා ප්‍රකාශන මිළදී ගැනීම ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය නිරන්තර පුහුණු හා පර්යේෂණ සිදුකරන ආයතනයක් බැවින් නිළධාරින්ගේ දැනුම යාවත්කාලීන කළයුතු අතර ඒ සදහා සුවිශේෂි පුස්තකාලයක් පවත්වාගෙන යාම.
  • ආයතන නිළධාරින්
  • සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලි සංවර්ධන වැඩකරුවන්
  • සංවර්ධනවේදින්
  • විශ්ව විද්‍යාල ආචාර්යවරුන්
  • විශ්ව විද්‍යාල සිසුන්
ප්‍රකාශන 300