සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ගළපා ගන්නා  සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදයට විපර්යකාරක ප්‍රවේශය ප්‍රගුණ කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ සිටින සංවර්ධන නිලධාරින්ගේ දැනුම ප්‍රගුණ කිරීම ( අදියර  4)

පවුලේ සංවර්ධනය උදෙසා ප්‍ර‍ශස්ථ පවුල් පරිසරයක් ගොඩනැංවීමට අවශ්‍යවන ගෘහ කළමනාකරණය පිළිබඳ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම.  (දින 03 -  බොරැල්ල/ පිළිමතලාව)

සමාජය සවිබලගැන්වීමට ඉවහල් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තුළ ව්‍යවසායකත්ව කළමනාකරණය පිළිබඳ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම (දින 03 -  බොරැල්ල/ පිළිමතලාව)