borella-new විමසිම් :
නිහාල් වීරසුරිය මයා
ස්ථානභාර නිළධාරි
+94 718012033

ශාලා පහසුකම්

ශාලා පහසුකම් ආසන ගණන දිනක ගාස්තුව (රු.) අමතර පහසුකම්
auditorium1ශ්‍රවනාගාරය 01 40 4500.00
  • වායුසමීකරණ
  • වයිට් බෝඩ්
  • පොජෙක්ටර් ස්ක්‍රින්
  • මල්ටිමීඩියා - රු 3000/-
auditorium2-newශ්‍රවනාගාරය 02 60 6000.00
  • වායුසමීකරණ
  • වයිට් බෝඩ්
  • පොජෙක්ටර් ස්ක්‍රින්
  • මල්ටිමීඩියා - රු 3000/-

සැ.යු. -

  • දේශනශාලා සදහා අනුමත වේලාව පෙ.. 8.00 සිට ප.ව.5.00 වේ
  • ඊට වැඩිවන සෑම පැයක් සදහාම දේශන ශාලා ගාස්තුවෙන් 10] අය කරනු ලැබේ
  • ඉහත මිල ගණන් සඳහා 10% පරිපාලන ගාස්තුවක් අයකරනු ලැබේ

නේවාසික පහසුකම්

නේවාසික පහසුකම් විස්තරය එක් අයෙක් සඳහා රාත්‍රියකට (රු.) නේවාසික විය හැකි සංඛ්‍යාව
hostel-new කාන්තා වායුසමනයකල / තනි ඇදන් 15 සහිත ශාලාව 500.00 15
පිරිමි වායුසමනයකල / තනි ඇදන් 15 සහිත ශාලාව 500.00 15
  • ඉහත මිල ගණන් සඳහා 10% පරිපාලන ගාස්තුවක් අයකරනු ලැබේ.

ආහාර පාන මිල ගණන්
[PDF - 110 KB]

borella-new