ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය 1974 වර්ෂයේදි ස්ථාපිත වන්නේ මෙරට සංවර්ධන කේෂත්‍රයට සහභාගීත්ව සංවර්ධනය ක්‍රමවේදය ගලපාලු මුලික සහ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වශයෙනි. 1978 වර්ෂයෙහි ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් විපර්යකාරක ක්‍රමවේදය සංවර්ධන විෂය කේෂත්‍රයට ගලපාලන ලදි. ප්‍රථමවරට ශ්‍රීලංකාවේ සංවර්ධන කේෂත්‍රයට කාර්යබද්ධ පර්යේෂණ ක්‍රමවේදය ගලපාලනු ලැ‍බුවේද ග්‍රාමසංවර්ධනඅභ්‍යාස හා පර්යේෂණ ආයතනය යි. මෙරට ක්‍රියාත්මක වූ ජනසවිය, සමෘද්ධි සහ ගමනැගුම වැනි ප්‍රජා සහභාගිත්වය මත ගොඩනැගුන ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන් සදහා ආයතන මගින් හදුන්වාදෙනු ලැබු සමාජ සජිවීකරණ ක්‍රමවේදය ඒ සදහා ගලපාලීමේ කාර්යය මෙම ආයතනය මගින් සිදුකරන ලදි.



Minister

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් අමාත්‍යාංශය, 
ගරු අමාත්‍ය
ආචාර්ය, උපාලි පන්නිලගේ මහතා

Deputy Minister Mr. Wasantha Piyathissa

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් අමාත්‍යාංශය, 
නියෝජ්‍ය අමාත්‍ය

වසන්ත පියතිස්ස මහතා

Sec

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් අමාත්‍යාංශය,
ලේකම්
සම්පත් මන්ත්‍රිනායක මහතා

dg2024 2

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය (RDTRI)
අධ්‍යක්ෂ
තිලිණි සුරංගිකා කරස්නාගොඩ මිය


 

දැක්ම

“සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදෙසා ප්‍රජාව සවිබල ගැන්වීමේ ප්‍රමුඛ ආයතනය බවට පත්වීම”

මෙහෙවර

සහභාගීත්ව සංවර්ධන ක්‍රමවේදය යොදාගනිමින් ප්‍රජාව සවිබල ගන්වා තිරසාර ග්‍රාමසංවර්ධනය උදෙසා ඔවුන්ගේ සක්‍රීය සහභාගීත්වය උපරිම කිරීමට පුහුණු, පර්යේෂණ හා තොරතුරු සම්පාදනය තුළින් දායකවීම.