ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන වැඩකරුවන් තුළ ප්‍ර‍ජා සහභාගිත්ව ව්‍යාපෘති සැලසුම්කරණය හා කළමනාකරණය පිළිබඳ න්‍යායාත්මක අවබෝධය හා භාවිතය පිළිබඳ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම. (දින 03 -  බොරැල්ල/ පිළිමතලාව)

සංවර්ධන වැඩසටහන්වල නිරත නිලධාරීන් / සංවර්ධන ක්‍රියාකාරීන් තුළ සමාජ සජීවීකරණ විෂය පිළිබඳ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම. (දින 03 -  බොරැල්ල/ පිළිමතලාව)

ප්‍ර‍ජා සංවර්ධන වැඩසටහන්වල නිරත සංවර්ධන ක්‍රියාකාරීන් තුළ සහභාගිත්ව නායකත්ව කුසලතා සංවර්ධනය පිළිබඳ නව දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම (දින 03 -  බොරැල්ල/ පිළිමතලාව)