අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ උපාය මාර්ගික පුහුණු මැදිහත්වීම උදෙසා ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන පුහුණු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2024.04.02 සහ 03 දෙදින තුළ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ.

1 2 3 4