ක්ෂුද්‍ර‍ මූල්‍ය සංවර්ධන කාර්යයේ නිරත ප්‍ර‍ජා සංවිධාන මූලිකයින්, සංවර්ධන මැදිහත්කරුවන්, ක්ෂේත්‍ර‍ නිලධාරීන් තුළ ක්ෂුද්‍ර‍ මූල්‍ය කළමනාකරණය පිළිබද දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම. (දින 03 -  බොරැල්ල/ පිළිමතලාව)